කාළගුණයෙන් හදිසියේම රතු නිවේදනයක්.. බොහෝ පිරිසකට අනතුරු ඇගවීම් (VIDEO)

By Sithumi May 08, 2022 12:00 PM GMT
Sithumi

Sithumi

Report

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ දී සිදුවන අසනි සුළු කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක්ම සඳහා අනතුරු අඟවා තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ අතර ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදු කළ එම නිවේදනය  පැහැදිලි කිරීම පහතින්, 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery