නිමි ඇඳුම් අලෙවිසැලක බිහිසුණු ගින්නක් - ගිනි නිවීම් රථ 10ක් වහාම යොදවයි..නවතම දර්ශන සහිතයි..(VIDEO/PHOTOS)

Fire Latest Headlines
By Sewvandhi Mar 24, 2024 12:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

Update ;

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 6ක් මේ වනවිට එම සථානයට යොමුකර ඇත.

සමාජ මාධ්‍යයෙහි සංසරණය වන එහි නවතම දර්ශන පහතින්...


GalleryGalleryGalleryGallery