බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවෙදිම මාලිමාවට පහරක් - අයවැය පැරදෙයි

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය වෙනුවෙන් වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභාපති, නීතිඥ චින්තක හේවාපතිරණගේ මූලිකත්වයෙන් අයවැය ඉදිරිපත් කිරීම සිදුව ඇත.

ඉන්පසුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 22ක් ද, විපක්ෂව ඡන්ද 23ක් ද හිමිව ඇති බව සඳහන්.

එබැවින් එක් වැඩි ඡන්දයකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය පරාජයට පත් කිරීමට පොදු විපක්ෂයේ කණ්ඩායම සමත්ව ඇත.

ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්

ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්