කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න
අද(12) දින ශ්‍රී ලංකාවේ රන් වෙළඳපොළේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 372,005ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,980ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 340,782ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,077ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,495ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,000ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 278,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,975ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.