සුභසාධන ගෙවීම් ගැන සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් ප්‍රකාශයක්..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
මේ වන විට සුභසාධන ගෙවීම් සිදුකිරීම සඳහා අයදුම්පත් 3,700,000 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.
නිවාස ඒකක 3,200,000කට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු සිදුකර ඇති බව එහි සභාපති බී. විජයරත්න මහතා පැවසීය.
මේ අතර, පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජූනි මස අවසානයට පෙර සුභසාධන ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |