නන්දසේන වෙනුවට මැතිසබයට ආ කෙනා - මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..

Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Apr 05, 2024 11:44 AM GMT
krishani

krishani

Report

හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එම්.ජී. වීරසේන තෝරාගෙන තිබෙනවා.

නන්දසේන වෙනුවට මැතිසබයට ආ කෙනා - මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න.. | Weerasena Is Selected By The Election Commission

ඒ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, 2020 මහමැතිවරණයෙන් ඔහු මනාප 38242ක් ලබා ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ලැයිස්තුවේ අට වෙනි ස්ථානයට පත් වී තිබෙනවා.