විශාල පිරිසක් ආපු විවාහ මංගල උත්සවයට වෙච්ච දේ..මනමාල යුවලටත් වැඩ වරදී.

Police Sri Lanka Wedding Bagawanthalawa
By Aruna Aug 20, 2021 07:56 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් (20) දින බගවන්තලාව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වු විවාහ මංගල උත්සවයක් නතර කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (20) දින කටයුතු කලහ.

බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක විවාහ මංගල්‍යයක් ලියාපදිංචි කිරිම සදහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අනුමැතිය ලබාගෙන එයට පටහැනිව කටයුතු කරමින් 100 ආසන්න පිරිසක් සහභාගි කරගෙන විවාහ මංගල උත්සවය පවත්වමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම උත්සව ශාලාව වෙත ගොස් විවාහ මංගල උත්සවයට සහභාගි වි සිටි පිරිස විසුරුවා හැරිමට කටයුතු කරනු ලැබුහ.

මනමාලයා සහ මනමාලියගේ පාර්ශවයේ ළගම ඥාතින් සිමිත පිරිසක් විවාහය ලියාපදිංචි කිරිමට පමණක් අවසර ලබාදිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

බගවන්තලාව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විවාහ මංගල උත්සවය නතර කරනු ලැබුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

ReeCha