ලස්සන කුරුලු කූඩුවක් පුංචි පැටියනම් ජැක්සන් මහත්තයා වගේමයි [PHOTOS]

Report

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී ඇන්තනි අපි ආදරය කරන කලාකාරිනියක්.

විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

ඇයගේ සිත්ගත් ඇගේ සැමියා වුනේ කසුන් මහේන්ද්‍ර හිනටිගල.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

මේ දෙදෙනාට පුංචි පුතෙක් ලැබීම නිසා රසිකයන් වඩාත් සතුටට පත්වයි සිටියේ.

ඒ සතුට දෙගුණ තෙගුණ කරමින් මාධවී ඇගේ මුහුණු පොතේ ජායාරුප එක්කර තිබුනා.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery