AI නිසා ලක්ෂ ගාණකගේ රැකියා අහිමි වෙයි - ඉස්සරහට ඔබටත් මේකද වෙන්නේ?

Report

AI නිසා සිදුවන සේවක කප්පාදුවෙන් සිහින බොඳ වන මධ්‍යම පාන්තිකයෝ AI තාක්ෂණය රටක දියුණුවට අතිශය අවශ්‍ය අංගයක් වුවද ඇතැම් පිරිස් සදහා මෙය ඔවුන්ගේ රැකියාවට තර්ජනයක්ව පැවතීම සත්‍යයකි.

විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

ඉන්දියාවේ විශාලතම පෞද්ගලික ව්‍යාපාරයක් වන Tata Consultancy Services (TCS) සමාගම එහි මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අංශවල තනතුරු කප්පාදු කරන බවට නිවේදනය කර ඇත.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

ඊට අනුව රැකියා 12,000කට වැඩි ගණනක් කප්පාදු වීමට නියමිතය.එම ප්‍රමාණය සමස්ත ශ්‍රම බළකායෙන් 2%ක ප්‍රමාණයකි.

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

මුම්බායි නගරයේ මෘදුකාංග ක්ෂේත්‍රයේ මිලියන භාගයක් ඉක්මවූ පිරිසක් සේවය කරන අතර එය ඉන්දියාවේ ඩොලර් බිලියන 283ක් වටිනා ව්‍යාපාරයකි.

නව ක්ෂේත්‍රවල සිදු කරන ආයෝජන මෙන් ම එහි සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘතිය තුළ පවතින ගැටළු සදහා කෘත්‍රිම බුද්ධිය යෙදවීමත් සමග "අනාගතය සඳහා සමාගම සූදානම් කිරීමට" මෙම තීරණය ගෙන ඇතැයි TCS (Tata Consultancy Services) පවසයි.