පෙම්වතුන්ට නව තීතියක්... විවාහා වෙලා නැත්නම් මේ මොකුත් බෑ... අලුත්ම නීතිය මෙන්න...

Wedding Indonesia
By Sithumi Oct 10, 2023 11:47 AM GMT
Sithumi

Sithumi

Report

විවාහ නොවී ලිංගික සබඳතා පවත්වන එක අද ලෝකයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලානේ .ඔන්න ඉතින් අද අපි කියන්න යන්නේ අන්න ඒ ගැන ඇහෙන අලුත්ම කතාවක්...

දැන් මේ නිදහස නිසාම ලෝකේ ගොඩක් තැන්වල සිදුවෙන හිංසනකාරී ක්‍රියා පිළිබඳ අපිට අහන්න දකින්න ලැබෙනවා... මේ කතාව ඇහෙන්නේ ඉන්දුනීසියාවෙන්. ඒ ගැන ඇහෙන අලුත්ම කතාව තමයි මේ.

විවාහ නොවී ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයක් බවට නම් කරමින් ඉන්දුනීසියාව පනවා ඇති නීති සංචාරකයින්ට බල නොපාන බව එරට බලධාරීහු පවසනවා.

ඉන්දුනීසියාව හඳුන්වා දුන් මෙම නව නීති අනුව, ලිංගික සබඳතා පවත්වන අවිවාහකයින්ට වසරක සිර දඬුවම් සහ විවාහ නොවී එකට වාසය කරන්නන්ට මාස 6ක සිර දඬුවම් පනවනු ලැබෙන බවයි ඔවුන් සදහන් කළේ.

ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විවාහකභාවය පරීක්ෂා නොකරන බව බාලි ආණ්ඩුකාරවරයා පවසනවවා.

ආගමික බලපෑම් මතයි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන ඉන්දුනීසියාවේ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන්නේ.

"..එදා ඉදන්ම ප්‍රාර්ථනා කලේ මම වගේම සාමාන්‍ය මනුස්සයෙක්ව.."සමිතගේ දුව එයාගේ සත්‍ය ආදරය හොයාගෙන. …(PHOTOS)

"..එදා ඉදන්ම ප්‍රාර්ථනා කලේ මම වගේම සාමාන්‍ය මනුස්සයෙක්ව.."සමිතගේ දුව එයාගේ සත්‍ය ආදරය හොයාගෙන. …(PHOTOS)

ReeCha