හෙට දිනයේ ඔබ දැඩි අවධානයෙන් සිටින්න - අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ..! මේ උපදෙස් අනුගමනය කරන්න..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Feb 27, 2024 12:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක  නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.

ඊට අදාළ අවවාදාත්මක නිවේදනය සහ එහිදී අනුගමනය කළ යුතු කරුණු පහතින්.

GalleryGallery
ReeCha