දිවයිනේ මේ ප්‍රදේශවලට අද වෙන්නේ මේකයි - ප්‍රවේශම් වන මෙන් නිවේදනයක්

Report

අද(18) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.

මේ ලග්නවලට අද මිශ්‍ර සුබ ඵල - සතුට සැනසුම සමඟින් බාධා ද ඇති වෙන දවසේ පලාපල විස්තරය

මේ ලග්නවලට අද මිශ්‍ර සුබ ඵල - සතුට සැනසුම සමඟින් බාධා ද ඇති වෙන දවසේ පලාපල විස්තරය

අද පෙරවරු 5.30ට ලංකාවටම නිවේදනයක් - උතුරෙන් පටන් ගෙන බස්නාහිර තෙක් වලංගුයි

අද පෙරවරු 5.30ට ලංකාවටම නිවේදනයක් - උතුරෙන් පටන් ගෙන බස්නාහිර තෙක් වලංගුයි