එක්වරම දිවයින පුරා කාලගුණය වෙනස් වෙයි. - ඉදිරි දින කිහිපය ගැන දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

Weather Floods In Sri Lanka
By Wayomi Sep 27, 2024 12:11 PM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි දින කිහිපයේ දී දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය මීට හේතු වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.


ඒ හේතුවෙන් මධ්‍යම සහ සබරගමු පළාත්වලත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100ට වැඩි වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%