අද අකුණු අනතුරු බහුලයි..පළාත් රැසකට අනෝරා වැසි

Report

අද දිනයේ  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

අද වස්තුව හා සැප සම්පත් ලැබීමට වාසනාව උදා කර ගත හැකි දිනයක්

අද වස්තුව හා සැප සම්පත් ලැබීමට වාසනාව උදා කර ගත හැකි දිනයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද