දෙසැම්බර් ලබලා.. හා හා පුරා කියලා දවසකුත් ඉවර වෙන්න එනවා.. අද රෑ යාමේ වෙන දෙය මෙන්න..

Report

අද (01) උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

රෑ 9 වෙනකොට වෙලා තියෙන දෙය.. ප්‍රධාන නගර 12 ක වායුව සෞඛ්‍යට අහිතකර වෙලා.. මොකක්ද මේ වෙන්න යන්නේ?.

රෑ 9 වෙනකොට වෙලා තියෙන දෙය.. ප්‍රධාන නගර 12 ක වායුව සෞඛ්‍යට අහිතකර වෙලා.. මොකක්ද මේ වෙන්න යන්නේ?.

තවද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.. වහාම, රෑ 12 සිට සයිනොපෙක් ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.. වහාම, රෑ 12 සිට සයිනොපෙක් ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

You May Like This Video👇 

.