ඉදිරි පැය 36ක කාලයේ සිදුවෙන වෙනස මොකක්ද දන්නව ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani May 19, 2024 11:55 AM GMT
krishani

krishani

Report

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 36ක කාලයේ සිදුවෙන වෙනස මොකක්ද දන්නව ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Weather In Sri Lanka 19Th May 2024

එහි සඳහන් වන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

අද හවස 4 ඉඳලා හෙට හවස 4 දක්වා - එම කාලය තුළ ඔබ දැනගත යුතුම පණිවිඩයක් මෙන්න.

අද හවස 4 ඉඳලා හෙට හවස 4 දක්වා - එම කාලය තුළ ඔබ දැනගත යුතුම පණිවිඩයක් මෙන්න.


තව ද, දිවයින හරහා විටින් විට පැකිමී 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.

කාලගුණයෙන් රතු නිවේදනයක්. - අඩුවෙන දවස ගැනත් දැනුම්දීමක්.

කාලගුණයෙන් රතු නිවේදනයක්. - අඩුවෙන දවස ගැනත් දැනුම්දීමක්.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය පහතින් වේ,

GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%