අද රාත්‍රිය තීරණාත්මකයි?.

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 19, 2024 12:54 PM GMT
krishani

krishani

Report

අද (19) පස්වරුවේ සහ රාත්‍රී කාලයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකිය.

අද රාත්‍රිය තීරණාත්මකයි?. | Weather In Sri Lanka 19Th April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඔයාටත් මේ දේ වුණා ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)

ඔයාටත් මේ දේ වුණා ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)


එමෙන්ම, උතුරු මැද, වයඹ, ඌව සහ මධ්‍යම පළාතේ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ද රාත්‍රී කාලයේ තද වැසි අපේක්ෂා කරයි.