අද ප්‍රදේශ රැසකට වැසි සමග තද සුළං.. ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 13, 2024 01:57 AM GMT
Aruna

Aruna

Report

ඌව පළාතේත් සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..


එම දෙපාර්තුමේන්තුව පවසන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)