අද සිට කාලගුණයේ සුවිශේෂී වෙනසක්..උණුසුම නැති වෙන්න යයි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Mar 20, 2024 11:46 PM GMT
Aruna

Aruna

Report

පවතින වියලි කාලගුණයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඌව, නැගෙනහිර සහ උතුර පළාත්වල වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.

මේ අනුව, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ, වයඹ, උතුරැ මැද පළාත්වල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

ReeCha