රටම බලාගෙන හිටිය සුබ පණිවිඩයක් - බලන්නකෝ හෙට මොකද වෙන්නෙ කියලා?.
By krishani
හෙට (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව අද (15) දහවල් නිකුත් කළ නිවේදනයේ දැක් වේ.
කෙසේ වෙතත්, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව එම නිවේදනයේ සඳහන් විය.