මේ 15 වෙනිදායින් පසුව ලංකාව පුරාම වෙන්න යන දේ මෙන්න - මේ ගැනත් දැනුවත් ද?...
Sri Lanka
Weather
By krishani
ලංකාව පුරාම මේ 15 වැනිදායින් පසුව සවස් කාලයේ දී වැසි බලාපොරොත්තු විය හැකි බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.
අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තද වැසි ඇදහැලෙන ස්ථාන ප්‍රදේශය අනුව එය වෙනස්විය හැකි බවයි.
කෙසේ වෙතත්, දකුණු පළාතට පැවැති තද වැසි තත්වය අඩු වුව ද උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අද (09) සහ හෙට (10 ) ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි ය.
