අවදානම් තත්ත්වයක් - ඔබත් මේ ප්‍රදේශ වල නම් මේ ගැනත් අවදානයෙන් පසුවන්න..
Sri Lanka
Weather
By krishani
මේ වන විට මෙරට පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස ඉහළ ජල මට්ටමක් දක්වා වර්ධනය වී ඇත්තේ කුඩා ගඟ සහ අත්තනගලු ඔයයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කළේ කුඩා ගඟ මිල්ලකන් ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)