ඉදිරි පැය 24 තුළ අවධානයෙන් සිටින්න.. මේ ප්‍රදේශ වලට විශේෂ දැනුම්දීමක්..

Report

නිරිත දිග මෝසම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (07) පෙරවරු 9.30 න් අවසන් වූ ඉදිරි පැය 24 තුල මෙම වැසි තත්ත්වය බලපවත්වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 60 යි දශම 5 ලැබී ඇත්තේ වරකාපොල ප්‍රදේශයෙන් වීමද විශේෂත්වයක්.

රට පුරා ගිගුරුම් සහිත තද වැසි..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන්..

රට පුරා ගිගුරුම් සහිත තද වැසි..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන්..