ක්‍රිෂ් නඩුවේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ගැන අධිකරණයෙන් හදිසි තීන්දුවක් - තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

නාමල් රාජපක්ෂ තද ආරක්ෂාව මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

නාමල් රාජපක්ෂ තද ආරක්ෂාව මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට