අද දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Aug 26, 2023 02:05 AM GMT
krishani

krishani

Report

අද (26) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ReeCha