හිතාගන්න බෑ.. ප්‍රදේශ රැසක ජනතාවට අවදානයෙන් පසුවන මෙන් දැනුම්දීමක්.. එම ප්‍රදේශ මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Oct 08, 2024 12:50 AM GMT
krishani

krishani

Report

අද (08) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..


ඒ අනුව එම දෙපාර්තමේන්ව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් මෙහෙම වෙයි කියලා හිතුව ද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)

රටේම වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් මෙහෙම වෙයි කියලා හිතුව ද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)


එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..


මේ අතර, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.