අයහපත් කාලගුණය හේතුවෙන් 29ක් ජිවිතක්ෂයට. (විදෙස්)

Government Of India India Weather
By krishani Jul 11, 2023 02:42 AM GMT
krishani

krishani

Report

අධික ගංවතුර සහ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන් 29 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන් දැඩි බලපෑමක් හිමාචල් ප්‍රාන්තයට එල්ල වී ඇති අතර එහි සංචාරය සඳහා පැමිණි 300ක් පමණ සිර වී සිටියි.

ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් වෙත එහි ලගා වීමට පවා නොහැකි වී ඇති අතර රාජස්ථාන් සහ උත්තර ප්‍රදේශවලටත් ගංවතුර හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.