මේ ප්‍රදේශවලට අදත් අවදානම් - අනතුරු ඇඟවීම්

Report

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දින (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දෙපාර්තමෙන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

කෙසේ වුවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මණ්ඩල‍යෙන් විශේෂ දැනුවත් කිරීමක්

විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මණ්ඩල‍යෙන් විශේෂ දැනුවත් කිරීමක්

කරන කියන රැකියාවලින් දියුණු වෙන අද දවසේ මේ ලග්නවල අය ටිකට් එකක් ගත්තොත් සුපිරි වාසියක්

කරන කියන රැකියාවලින් දියුණු වෙන අද දවසේ මේ ලග්නවල අය ටිකට් එකක් ගත්තොත් සුපිරි වාසියක්

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි