ඉදිරි පැය 36ය තීරණාත්මකයි?. - වෙන්න යන දේ මොකක්ද දන්නව ද කියලා බලන්න.
ඉදිරි පැය 36 තුළ දී බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එයට අමතරව, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධික වැසි සමග මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහළ ප්‍රදේශවලට නිකුත් කර තිබූ ගංවතුර අවදානම ඉවත් කර ඇති බවයි.