"අපිට ඕනි ගෝටා" කියමින් පිරිසක් උද්ඝෝශනයක්.. වීඩියෝ සහිතයි. (VIDEO)

By Sithumi Apr 08, 2022 12:26 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි.

ජාතික ධජය රැගෙන විරෝධතා පා ගමනට විරෝධතාකරුවන් විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබෙනවා.

විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට සහය පළ කරමින් “අපිට ගෝඨා ඕනෑ” ඇතුළු සටන් පාඨ කියමින් සිටිනු ද දක්නට ලැබේ