හෙට ප්‍රදේශ රැසකට ජලය කපයි

kaluthara watercut srilankanews
By Gagana Nov 24, 2021 12:47 AM GMT
Report

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

හෙට පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW