ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් මහනුවර නගරයට තවදුරටත් ජල සැපයුම අත්හිටුවයි..

By Piyumika Oct 29, 2024 04:46 AM GMT
Report

මහනුවර නගරය ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පවසනවා.

ඊශ්‍රායලය රජයේ නව තීරණයත් සමග ගාසා තීරයේ ආධාර අර්බුදය තවදුරටත් උග්‍ර වේවිද..

ඊශ්‍රායලය රජයේ නව තීරණයත් සමග ගාසා තීරයේ ආධාර අර්බුදය තවදුරටත් උග්‍ර වේවිද..

ජල නලයක ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහලම තැනට ..

කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහලම තැනට ..

කෙසේ වෙතත් අද දහවල් 12ට පෙර ජල සැපයුම යථාතත්වය පත් කිරීමට කටයුතු කරන බවයි නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.