මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි [VIDEO]

Report

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කර තිබේ.

 ඔහු මේ බව සඳහන් කළේ, අද (02) මාධ්‍ය වෙත අදහස් පළ දක්වමින් වේ එහිදී රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදු කළ අලාභ හානි සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කර ඇත

ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල සහ කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යලය සහ බන්ධනාගාර රෝහල විනාශවී තිබේ.

මේ අතර අදාළ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මේ දක්වා අනාවරණවී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි  .

මහර සිරගෙදර රත් වූ නොසන්සුන්තාව පාලනය කරයි

මහර සිරගෙදර රත් වූ නොසන්සුන්තාව පාලනය කරයි


Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?