Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?
ඔන්න ඉතිං මේ කියන්න යන්නේ Food lover ඔයාට සතුටු හිතෙන ආරංචියක් .
ඔයාට විවිධ ආකාරයේ Food රස විදින්නට අවස්ථාවක් තියනවා මේ කියන්න යන්නේ ඒ ගැන .
ඉන්දියාවේ කෑම ලංකාවේ රසට දෙන්න යන අපූරු වැඩක් තමයි මේ. ඔබටත් අමතක නොවන රසබර අත්දැකීමක් විදගන්න ඕනෙනම් අනිවාර්යෙන් Reecha Food Festival එකට එන්න වෙනවා .
සංගීතයත් එක්කම ඔබ කැමති ආහාර ඔබට රසවිදින්න පුළුවන් කියන්නේ වටිනා අවස්ථාවක් .
ඉතිං මේ වටිනා අවස්ථාව ඔයාට තමයි විවිධ සංස්කෘතික ආහාර ඔබට අපූරු වූ සංගීතමය රසයත් එක්කම ඔන්න රසවිදින්න හැකියාව තියනවා . ඔබ කිසිදින නොසිතූ අපූර්වතම නව්‍යමය අත්දැකීමක් තමයි Reecha Food Festival කියන්නේ .

ඉතිං මේ Reecha Food Festival එක තියෙන්නේ Reecha Food Festival තියෙන්නේ කිලිනොච්චි ඉයක්කච්චියේ පිහිටි රීචා ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී , ඔන්න ඔයාට පුළුවන් පවුලේ හැමෝම එක්ක අගෝස්තු 7, 8, 9 සහ 10 යන දිනවල සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා එකතු වෙන්න පුළුවන් .
Reecha Food Festival වෙතින් ඔන්න ඔයාට එකම එක තැනකින් සුවිශේෂී රස ආහාර වල රසය විදින්නට හැකියාව තියනවා .
ඒ අපූරු රසවත් සුන්දර අත්දැකීම විදගන්න පුළුවන් එහෙනම් අමතක නොකර එකතු වෙන්න
📍 ස්ථානය: රීචා ග්‍රෑන්ඩ්, ඉයක්කච්චි, කිලිනොච්චි
📅 දිනය: අගෝස්තු 7, 8, 9 සහ 10
⏰ වේලාව: සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න. වැඩිදුර විස්තර සඳහා අමතන්න: 📞 077 777 2353 📞 077 777 2354
.