මහර සිරගෙදර රත් වූ නොසන්සුන්තාව පාලනය කරයි

Report

 මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය සදහන් කර තිබේ .

සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබෙ.

  නමුත් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකය.   

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

තත්ත්වය පාලනයට ප්‍රදේශ තුනකට ඇදිරි නීතිය වැටෙද්දී මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න

තත්ත්වය පාලනයට ප්‍රදේශ තුනකට ඇදිරි නීතිය වැටෙද්දී මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න