බ්‍රහස්පතින්දා දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
Aluthgama
Mathugama
water cutting
Agalavaththa
By Sewvandhi
අළුත්ගම ,මතුගම ,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා
ඒ අනුව බ්‍රහස්පතින්දා (2021 10 28 ) දින පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති,
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පිළිබඳව පහත නිවේදනයෙන් දැනගත හැකියි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
