අද ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක් - සියලු ප්‍රදේශ..
By Sewvandhi
අද රාත්‍රී 11 සිට උදෑසන 8 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
කොළඹ 09, 10, 11, 12, 13, සහ 14 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |