කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කාප්පාදුවක්.- එම ප්‍රදේශ මෙන්න.

Colombo Water Cut Water Board Water
By Wayomi Jan 12, 2024 08:14 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව අත්‍යවශ්‍ය නඩත්තු කඩයුත්තක් හේතුවෙන් හෙට (13) ප.ව 5 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

මෙලෙස කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.


                                                        Sponsored By Sarrita Jewellery

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කාප්පාදුවක්.- එම ප්‍රදේශ මෙන්න. | Water Cut In Several Areas Of Colombo




Gallery
ReeCha