ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක්.. ජලය කපන වෙලාව සහ එම ප්‍රදේශ සියල්ල මෙන්න..

Colombo Ceylon Electricity Board Water Cut Water Board
By Aruna Apr 19, 2024 08:03 AM GMT
Aruna

Aruna

Report

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියා කටයුත්ක් හේතුවෙන් එළැඹෙන 24 වෙනිදා පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනු ලබනවා.

මෙහිදී පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක/සීදූව යන නගර සභා බල ප්‍රදේශවලත්, මේ අනුව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකත් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

.................................................................................

May you Like