අද සහ හෙට ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැනගන්න

Colombo Water Cut Water Board
By Aruna Jan 13, 2024 12:21 AM GMT
Aruna

Aruna

Report

.සෙනසුරාදා (ජන 13) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව අද (13) පස්වරු 05.00 සිට හෙට(14) පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

මෙම කාලය තුළ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Sponlsored By Sarrita Jewellery

අද සහ හෙට ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැනගන්න | Water Cut Arias

ReeCha