විශේෂ හේතුවක් මත ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..
Sri Lanka
Water Cut
By Aruna
උකුවෙල ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙන් අද (17) පස්වරු 10.00 සිට අනිද්දා (18) පෙරවරු 6.00 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය අටක කාලයක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපහවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව,
මානම්බොඩ
අලුපොතුවල
මාරුකොන
කඩුවෙල
රයිතලාවල
ලෝටස් පාක් උකුවෙලවත්ත
දෙමටගොඩවත්ත
යන ප්‍රදේශවලට බලපැවැත්වෙන පරිදි මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |