මෙම මස 21 වැනිදා රාත්‍රී 10.00 සිට පසු දින පෙරවරු 8.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ මහනගර සභා බල සීමාවේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවද සඳහන් කරයි.
ඒ අනුව කොළඹ 12,13,14,15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
එසේම මෙම කාලය තුළ කොළඹ 01 සහ 11 යන ප්‍රදේශ වලට අඩු පීඩන ජල සැපයුමක් සපයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |