ජනතාව කළඹමින් වටවල යටවෙයි - කැළඹුණු කාලගුණයෙන් දුම්රිය ස්ථානය මතට පස් කන්දක් කඩා වැටෙයි

Report

වටවල ප්‍රදේශයට ඇඳහැළුණු අධික වර්ෂාවත් සමඟ වටවල දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානය පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටීමෙන් එම දුම්රිය ස්ථානයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව අද (03) දින පස්වරු 2ට පමණ මෙම පස් කන්ද කඩා වැටුණු බවත්, පස් කන්ද කඩා වැටෙන විට එහි එක් සේවකයෙකු සිට ඇති බවත් පවසන පොලීසිය එම සේවකයාට සුළු තුවාල සිදු වී ඇති බවත් සඳහන් කළා.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

එමෙන්ම හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් වටවල ඥානානන්ද ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැඩපහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවත්, ඔහු සෙවිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වටවල පොලීසිය ප්‍රකාශ කරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල දින 3ක් තිස්සේ ඇඳහැළෙන වර්ෂාව සමඟ හැටන් සිට ගිනිගත්හේන දක්වා අද (03) දින ස්ථාන 5කින් ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටී ඇති බව නෝර්වුඩ් විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් මහතා පවසයි.

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?