තේ වත්ත මැදදී එකපාරටම කඩා වැදුණු බඹර ප්‍රහාරය - වතු කම්කරුවෙකු අවාසනාවන්ත ලෙස මරුට

Report

ලිදුල ප්‍රදේශයේ තේ වත්තක වැඩකරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5දෙනෙකු ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

කෙසේ නමුත් රෝහල්ගතකළ සෙසු පිරිසෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ අය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබෙන බව වාර්තා වේ  .

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න