වසන්ත මුදලිගේ අධිකරණයට..

Sri Lanka
By krishani Jan 25, 2023 06:22 AM GMT
krishani

krishani

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

ඔහු බන්ධනාගාර නිලධාරින් විසින් අද පෙරවරුවේ අධිකරණය වෙත රැගෙන ආ අතර ඒ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ හා සිවිල් නීතිය යටතේ පවරා ඇති නඩුවේ විභාග කටයුතුවලට පෙනී සිටීමට ය.

දින 150කටත් වඩා අධික කාලයක සිට වසන්ත මුදලිගේ රඳවා ඇති අතර වසන්ත මුදලිගේට ඇප හිමි නොවුණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha