වසන්ත මුදලිගේ රෝහල්ගත කෙරේ..!

Sri Lanka Inter University Students Federation
By Sewvandhi Dec 23, 2022 10:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තරේ කැදවුම්කරු  වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පපුවේ හටගත් වේදනාවක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha