අවදානම් තත්ත්වයක් - දිස්ත්‍රික්ක 7කට අවවාදාත්මක නිවේදනය

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ අවවාදාත්මක නිවේදනයකට අනුව, බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී 11.00 දක්වා ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වෙනවා.

මෙම තත්ත්වය යටතේ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසනවා.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි - අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි - අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන  අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Gallery