නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..සෞඛ්‍ය අමාත්‍යාංශය.
COVID19
VACCINATION
HEMANTHA HERATH
HEALTH MINISTRY
NIHAL THALDUVA
By Sewvandhi
කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝගීන් සංඛ්‍යාව අඩු නොකළහොත් මරණ සංඛ්‍යාව අඩු වක් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි බවයි.
අද මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුරවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද ඔහු පැවසීය.
රට විවෘත කර ඇති මොහොතේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දැඩිව අනුගත වන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
---------------------------------------------------------------
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් හදිසියේම පොලිසියෙන් දැනුම් දීමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
