වනිදුට අයි.සී.සීයෙන් ලැබුණු තොප්පිය..
By Sithumi
මාස 1 කට පෙර
2022 වසරේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ලෝක විස්සයි-20 කණ්ඩායමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දා එළිදක්වා තිබුනවා.
එම කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නාගේ ස්ථානය ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හිමිවූ අතර .
ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන විස්සයි-20 ලෝක කණ්ඩායමේ නිල හිස්වැස්ම ඊයේ දිනයේදී වනිදු හසරංග වෙත ලැබී තිබෙනවා.
වනිදු විස්සයි-20 ලෝක කණ්ඩායමට පිටපිටම ඇතුළත් වූ දෙවන අවස්ථාවව මෙය වෙනවා. මේ පිළිබඳව ICCය ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම තුළ සටහනක් තබා තිබෙනවා.
