සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

By Mithu Sep 23, 2026 05:18 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා එළඹෙන ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අද (23) දින ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සැකකරුට අදාළ නඩු විභාගයේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙලෙස රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි